Wednesday, May 9, 2012

යානි ගෙ music වලට කැමතිද? එහෙනම් මෙන්න ගන්න ! (for Yanni Lovers

ලොව වටා සංගීතලෝලීන් මන්මත් කල සංගීත නිර්මාණ ශිල්පියෙක් ලෙස "යානි" (Yanni) හඳුන්වාදීමට හැක. මොහු 1954 දී Yiannis Hrysomallis නමින් ග්‍රීසියේ උපත ලද අයෙක්. 1980 දශකයේ සිට යානිගේ නිර්මාණ සමූහයන් රසිකයන් වෙත නිකුත් වෙනවා. ඒවා Studio albums, Live albums(audio), Live Video  ලෙස කොටස් වලට වෙන් කර දක්වන්න පුළුවන්. ඔහුගේ නිර්මාණ බොහෝ විට contemporary instrumental (new age) ශෛලියේ ඒවා.




එහෙනම් මෙන්න මුල්ම එක. Optimystique මේක studio album එකක්.
(my favorite = Butterfly Dance :-)  )

1984 Optimystique  (mp3 -  192kbps)



01-The Sphynx.mp3
02-Butterfly Dance.mp3
03-Strings.mp3
04-Twilight.mp3
05-The Chase.mp3
06-Farewell.mp3
07-Turn Of The Tide.mp3
08-The Magus.mp3





 ~ Download from Mediafire (53MB) ~
click to download

මේ පලමු ලිපිය. ඉදිරියේදී තවත් albums සමඟ නැවත හමුවෙමු.

No comments:

Post a Comment